2024 වර්ෂයේ 6 ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත්

2024 වර්ෂයේ 6 ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත්

මෙම විද්‍යාලයේ 2024 වර්ෂයේ 6 ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් මෙම විදුහල වෙත යොමු නොකරන ලෙස ද පදනම් යටතේ (ආදි ශිෂ්‍ය, සහෝදර හා අධ්‍යයන කාර්ය මණ්ඩල) 6 ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් පාසලේ කඩයිම් ලකුණු නිකුත් කළ පසු පාසල විසින් ලබා දීමට කටයුතු කරන බව ද කාරුණිකව දන්වා සිටිමි.
(ශිෂ්‍යත්වය සමත් සිසුන් තම අයදුම්පත් 5 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල මගින් අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කරන්න.)

විදුහල්පති
2023/12/01

Leave a Reply