College Android App Now Available on Google Play Store | විද්‍යාලයීය ඇන්ඩ්‍රොයිඩ් යෙදුම ගූගල් ප්ලේස්ටෝර් හරහා ලබාගන්න දැං පුළුවන්

College Android App Now Available on Google Play Store | විද්‍යාලයීය ඇන්ඩ්‍රොයිඩ් යෙදුම ගූගල් ප්ලේස්ටෝර් හරහා ලබාගන්න දැං පුළුවන්

 

Debarawewa National School’s media unit’s web app and social media team leader Sameera Chalitha created the school’s official Android application that can be downloaded through the Google Play Store.

The basic version of this application is currently available and is available for use on the college website.
The student Sameera Chalita says that in the future there will be an opportunity to download the application with special facilities through Google Playstore.
A trial edition of it is already available through this link
.
Mr. Salinda Ganganath Ilangarathne provided special support for Publishing this app to the Google Play Store and we would like to thank the media unit for the free support.

—————————————

දෙබරවැව ජාතික පාසලේ මාධ්‍ය ඒකකයේ වෙබ් ඇප් හා සමාජ මාධ්‍ය කණ්ඩායම් නායක සමීර චලිත විසින් නිර්මාණය කල විද්‍යාලයේ නිල ඇන්ඩ්‍රොයිඩ් යෙදුම දැං Google Playstore හරහා බාගත කරගැනීමට පුළුවන්.

මෙම යෙදුමේ මූලික සංස්කරණය දැනට ලබාගත හැකි අතර එමගින් විද්‍යාලයීය වෙබ් අඩවිය පරිශිලනයට අවස්ථාව සලසා ඇත.
ඉදිරියේදී විශේෂ පහසුකම් සහිත යෙදුම Google Playstore හරහා බාගත කිරීමට අවස්ථාව ලැබෙන බව සමීර චලිත සිසුවා පවසයි.
දැනටමත් එහි අත්හදා බැලීමේ සංස්කරණයක් මෙම දිගුව හරහා භාගතකරගත හැක.

මෙම යෙදුම Google Playstore වෙත උඩුගත කිරීම සඳහා සාලින්ද ගංගානාත් ඉලංගරත්න මහතා විශේෂ සහයෝගයක් ලබාදුන් අතර, නොමිලයේ ලබාදුන් සහයෝගය වෙනුවෙන් මාධ්‍ය ඒකකයේ ස්තුතිය මතක් කර සිටිනෙමු.

———————-

Get the College Android App Now | විද්‍යාල ඇන්ඩ්‍රොයිඩ් යෙදුම දැන් ලබා ගන්න

Playstore

Leave a Reply