News & Events

2024 වර්ෂයේ 6 ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත්

2024 වර්ෂයේ 6 ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත්

මෙම විද්‍යාලයේ 2024 වර්ෂයේ 6 ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් මෙම විදුහල වෙත යොමු නොකරන ලෙස ද පදනම් යටතේ (ආදි ශිෂ්‍ය, සහෝදර හා අධ්‍යයන කාර්ය මණ්ඩල) 6 ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් පාසලේ කඩයිම් ලකුණු නිකුත් කළ පසු Read More …

අ‍.පො.ස. උසස් පෙළ 2025 – 12 ශ්‍රේණිය සඳහා ඇතුළත් කරගැනීමෙි අයදුම්පත් නිකුත් කෙරේ.

අ‍.පො.ස. උසස් පෙළ 2025 – 12 ශ්‍රේණිය සඳහා ඇතුළත් කරගැනීමෙි අයදුම්පත් නිකුත් කෙරේ.

2022 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ ප්‍රතිඵල මත දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයේ 12 ශ්‍රේණිය සඳහා ඇතුළත් කරගැනීමෙි අයදුම්පත් 2023/12/11 දින දක්වා බාර ගනු ලබන බවත් විස්තර පාසල් නිල වෙබ් අඩවියේ සහ විද්‍යාලයීීය දැන්වීම් පුවරුවේ දක්වා ඇති බවත් කාරුණිකව දන්වමි. විදුහල්පති  උපදෙස් පත්‍රිකාව  Read More …

College Android App Now Available on Google Play Store | විද්‍යාලයීය ඇන්ඩ්‍රොයිඩ් යෙදුම ගූගල් ප්ලේස්ටෝර් හරහා ලබාගන්න දැං පුළුවන්

College Android App Now Available on Google Play Store | විද්‍යාලයීය ඇන්ඩ්‍රොයිඩ් යෙදුම ගූගල් ප්ලේස්ටෝර් හරහා ලබාගන්න දැං පුළුවන්

  Debarawewa National School’s media unit’s web app and social media team leader Sameera Chalitha created the school’s official Android application that can be downloaded through the Google Play Store. The basic version of this application is currently available and Read More …

2023 උසස් පෙළ විභාග කාල සටහන නිකුත් වෙයි – 2023 A/Level Examination Time Table was released

A level exam

2023 උසස් පෙළ විභාගයේ කාල සටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබ තිබේ. ඒ අනුව, මෙවර විභාගය නොවැම්බර් 27 වන ආරම්භ වීමට නියමිතව ඇති අතර දෙසැම්බර් 21 අවසන් වීමට නියමිත ය. උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා පාසල් වාර Read More …

“විකෘති” වේදිකා නාට්‍යය, සැප්තැම්බර් 8 වැනිදා දෙබරවැව සරස්වතී රඟහලේදී….

vikurthi

“විකෘති” වේදිකා නාට්‍යය, සැප්තැම්බර් 8 වැනිදා දෙබරවැව සරස්වතී රඟහලේදී…. “විකෘති” – (Distortion) අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිර්දේශිත සෝමලතා සුබසිංහගේ වේදිකා නාට්‍යය, ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘විකෘති – විභාගේ තමයි අපේ අභාගේ’ සැප්තැම්බර් 8 වැනිදා දෙබරවැව සරස්වතී රඟහලේදී පැවැත්වේ. Somalatha Read More …

රජයේ පාසල්වල දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර අගෝසතු 28 සිට ආරම්භ වේ

රජයේ පාසල්වල දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර හෙට (2023 අ‍ගෝස්තු 28) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා. ඒ අනුව හෙට දිනයෙන් ආරම්භ වන දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ඔක්තෝබර් මස 27 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි අමාත්‍යංශය පවසන්නේ. දෙවැනි Read More …

2023 වර්ශයට අදාළ පාසල් නිවාඩු අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනය කර තිබේ.

2023 වර්ශයට අදාළ පාසල් නිවාඩු අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනය කර තිබේ. ඒ අනුව, පළමු පාසල් වාරයේ 01 වැනි අදියර 2023.03.27 සිට 2023.04.04 දක්වා (දෙදිනම ඇතුළුව) පැවැත්වෙන අතර පාසල් නිවාඩුව 2023.04.05 සිට 2023.04.16 දක්වා ලබා දී ඇත. පළමු පාසල් වාරයේ 02 Read More …