2023 උසස් පෙළ විභාග කාල සටහන නිකුත් වෙයි – 2023 A/Level Examination Time Table was released

A level

2023 උසස් පෙළ විභාගයේ කාල සටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, මෙවර විභාගය නොවැම්බර් 27 වන ආරම්භ වීමට නියමිතව ඇති අතර දෙසැම්බර් 21 අවසන් වීමට නියමිත ය.

උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා පාසල් වාර 6ක් හිමි වන නමුත් මෙම සිසුනට නොවැම්බර් 24 දක්වා දින 343ක කාලයක් තුළ පාසල් වාර 7ක් ඉගෙනුම් කටයුතු සඳහා හිමිව ඇත.

විභාගය සඳහා අයැදුම් කිරීමේදී උසස් පෙළ පාසල් ශිෂ්‍යයන්ගේ පැමිණීම 80% සිට 40% දක්වා පහළ දමා තිබේ.

විභාග කාල සටහන පහතින් දැක්වේ.

Capture 1 1 Capture3

One thought on “2023 උසස් පෙළ විභාග කාල සටහන නිකුත් වෙයි – 2023 A/Level Examination Time Table was released”

Leave a Reply